http://www.gossiplankanews.com/2017/02/2013-photos-namal-saitm.html


සයිටම් නිරීක්ෂණයට
2013 නාමල් ගියපු හැටි


ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි. මේ සමග පළවන්නේ 2013 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සයිටම් පරිශ්‍රයේ
නිරීක්ෂණ චාරිකවක
යෙදුණ අවස්ථාවක ඡායාරූපයි. එම චාරිකාවට එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධන හා එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායකද එක්ව සිටියහ.