කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර 2017.02.09 සහ 2017.02.10 යන
දිනයන්දී පස්වරු
5.00ට විහාරස්ථානය අසලින් ආරම්භ වී ශ්‍රිමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහර මාවත,උත්තරානන්ද මාවත,නවම් මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණෙයි.
මේ නිසා පෙරහර ගමන් ගන්නා කාලයේ විකල්පමාර්ග ලෙස ධර්මපාල මාවත, යුනියන් පෙදෙස,විනිසුරු අක්බාර් මාවත හා ගාලු පාර පාවිච්චි කරන ලෙස රථවාහන පොලිසිය ඉල්ලා සිටී.