dusheni-miyurangi-wedding-video

ජනප්‍රිය නිළි දුශේනි මියුරංගි හා ජනප්‍රිය නළු චතුරංග කොඩිතුවක්කු අද (05) බොල්ගොඩ පැවති චාම් උත්සවයකදී විවාහ දිවියට පිවිසියහ. එම අවස්ථාවේ ඥාති හිතවතුන් එයට සම්බන්ධ විය.

වීඩියෝව මේ සමග පළවේ.



gossiplanka image