නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ ඇගේ දේහයට ඊයේ සිට විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.
අද පස්වරු 3.30ට ආරම්භ වූ රිය පෙරහැරකින් දේහය බොරැල්ල කනත්ත වෙත රැගෙන ආ අතර, ඇගේ අන්තිම කැමති පත්‍රයට අනුව කිසිදු ගුණකථනයක් හෝ උත්සව සභාවක් නොමැතිව පස්වරු 4.30ට අවසන් කටයුතු සිදු කරන ලදී. ඡායාරූප එකතුව මේ සමග පළවේ.

