gossiplanka image 1
අයහපත් කාලගුණ තත්වය නිසා ප්‍රචන්ඩ වුණ යටියන්තොට ඕලු ඇල්ල,  රැටියගම , අරණායක ගංතුන වැලිකඩ ක්‍රීඩාංගණය  මහනුවර - නුවරඑළිය මාර්ගය , තිස්පනේ කන්ද ප්‍රදේශයෙන් මහවැලි ගඟට ගලා යන මා කඳුරා ඇළ
නාවලපිටිය - බව්වාගම මාර්ගයේ හෝටලයක් අසලින් ගලා බසින හඟරන් ඔය දැක්වෙන වීඩියෝ දෙකක් හා ජල ගැල්මට හසුවූ කාන්තාවක වටවල ප්‍රදේශයේදී මුදා ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ සමග පළවේ.
gossiplanka image


gossiplanka image


gossiplanka image