පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක අද (2) මාධ්‍ය කැමරා කන්ඩායමක් ඉදිරියේ මෙසේ පවසා තිබේ.
"මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. හැබැයි නාමල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා.
උසාවි පෙන්නලා, උසාවියට ගෙනියනවා කියලා බය කරලා, ඒවට නාමල් රාජපක්ෂ මැතිතුමා බය නැහැ.
ඔහුට තියෙන ලොකුම අභියෝගය නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනකොට ඔවුන් ඒ අභියෝගය නවත්තගන්න. මොකද දැන් රටේ ජනතාව. රටේ ජනතාව මේ අනුරාධපුරෙත් මේ වෙද්දි බහුතරයක් නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක එකතු වෙනවා.
ඒකත් එක්ක මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. හැබැයි නාමල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා.
ඒක හින්දා ඔය බොරුවට උසාවි පෙන්නලා, එහෙම නැත්නම් උසාවියට ගෙනියනවා කියලා බය කරලා, එහෙම නැත්නම් හිරේ දානවා කියලා බය කරලා, ඒවට නාමල් රාජපක්ෂ මැතිතුමා බය නැහැ.
අපි අධිකරණය ගැන විශ්වාස කරනවා. හැබැයි අධිකරණයට කරුණු වාර්තා කරන ඒ මාලිමාවේ පොලීසිය පිළිබඳව අපිට කිසිම විශ්වාසයක් නැහැ."
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් යූටියුබ්හි පළවූ කොමෙන්ටු එකතුව පහතින්
comment 01. කලබල නොවී හිටපල්ල නම අඩගහයි
comment 02. වැඩිය කෑගහන එකා ගැන දෙවරක් හිතන්න ඕන 😂😂😂😂
comment 03. නාමල් කියන්නේ මහින්දගේ පුතා කියනකොට සිරිලියට හිනහ ඇති !
comment 04. ඒ කියන්නේ, හිරේ දාන්නම ඕනේ කියලයි, හොරාගේ පුතා හොර තාත්තාටත් වඩා හොරෙක් කියලයි
comment 05. අපේ රටේ අහුනොවන්නට මිනිමරන්න හොරකම් කරන්න. ජඩකම් බලුකම් කරන්න පුලුවන් දක්ශයො කොච්චර ඉන්නවද
comment 06. Jayawewa DV Chanaka sir 🎉
comment 07. බය නෑ කියනවා.. ඒත් හැමදාම පළිගන්නවා පළිගන්නවා කියලා කියවනවා....
comment 08. කෝ. යකෝ. 🚀 Rocked. එක😂😂😂😂😂
comment 09. 😂😂😂😂😂😂😂
comment 10. මනුෂ්‍යයෝ බලන් ඇරන්න ගිහිලිලා හිරේ දාන්නෙ නැ නිතියක් තියනවා දැන් මෙරටේ ඵය අධිකරණය නඩුව විභාග කරලා දඩුවමි දෙයී ඵතකොට අපෙන් පලිගන්නවා කියන්න ඵපා ඔය මාධ්‍යය සංදර්ශනය ඵතකොට දාන්න ඵපා ..
comment 11. 😂😂
comment 12. 😂😂😂
comment 13. 😂
comment 14. 😂😂😂😂😂😂😂😂😂 NAMOLLAYA.
comment 15. hali hali aneeface-blue-smiling😚🤣
comment 16. මිහින්තලේ යන්නද...
comment 17. ඔයත් ගල් අඟුරු ගැන හොයන්න ගත්ත ගමන් කට වැහුන නේද කොහෙද හිටියේ ගිය දවස් වල හරි ඉතින් මොකෝ කෙඳිරි ගන්නේ 😂😂😂😂😂😂
comment 18. 😂😂😂😂Ha
comment 19. Yes yes,very true,😂who told him as he isn't a Son of Mahinda
comment 20. 😅😅😅
comment 21. Ai koto ahanne.
comment 22. Me rata hadannanam thopi serama athulata danna oni marenakam.singapore wage thopi innakam kalpayak giyath me rata goda danna baha
comment 23. Baya wenna deyak Naha kohomath yanna wenawa.danatamath kalisame kakki gihin inne ekai Maru kiyawanne
comment 24. 😂😂😂 අනේ පල නිලමැස්සා.අපිත් අනුරාධපුර .අපි තොපේ පැත්තට හැරිල නෑනෙ.අපි දන්න කිසි එකෙක් තොපිට චන්දෙ දෙන්නෙ නැ බොල.තොපිට දුන්න එවුනුත් දැන් බැන බැන ඉන්නෙ.
comment 25. ඔවු නේ බන් ඌ දන්නවා ගේමක් ගහල්‍ර කොහොමද හංගන්නෙ කියල