2026 වසරට අදාළව, 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වැනි ඉරිදා දිනයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, එහි දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
