
ඊයේ (31) රාත්‍රියේ මීගොඩදී සිදුවූ අවාසනාවන්ත අනතුර නිසා 6 දෙනෙකු මියගිය අතර මේ සමග ඇති වීඩියෝවේ දැක්වෙන්නේ දන්සැල තිබුණ තැන අනතුර සිදු කළ වාහනය ටික වේලාවක් නතර කර සිටිව අයුරු හා පසුව සෙනග රැස්වෙද්දී ඔවුනගේ කෑකෝගැසීම් මැද පළායන අවස්ථාවේ සීසීටීවී වීඩියෝ දර්ශනයයි.
