
යූටියුබ් ඔස්සේ විවිධ වෙළෙඳ දැන්වීම් නිර්මාණාත්මක අංග ආකාරයට ඉදිරිපත් කරන 'වස්ති' කණ්ඩායම මගින් මෑතකදී නිකුත් කර ඇති 'ඩියාරෝ' නමැති ආලේපනය ආශ්‍රිත දැන්වීම මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ.
ඇතැම් මඩ ෆේස් බුක් පිටු මගින් ජනපති අනුර කුමාර දිසානායක පරිභවයට ලක්කරන 'ලපයා' හා 'පචයා' යන වචන උපහාස මුඛයෙන් මුල්වරට දැන්වීමට නගා ඇත්තේ ඔවුන්ය. මෙම දැන්වීම් පිටපතට ලප ලප පච පච ලප පච ලප පච වචන ශ්ලෝකයක් ආකාරයට කියවනු ලබයි.
තා දින් දින්නා. දී ධන් ධන්නා. තා දිනපචා තලපචා තෝ සතිපචා තිබ්බතා නේ තෝ.
තතා කිටතා කිට රූන්දා තත තත තා කිට තරි කිට තත් තත තෝ පොට්ට.
ලප ලප ලප ලප ලප පච පච පච පච ලප පච ලප පච ලප පච ලප පච
දෙංගොදු දෙංගොදු චුර්ර්ර්ර්.
ඔති රන්ති ඔති රන්ති ගියුවත් පෙට්රල් ඩීසල් බවුසර්
මුරුමුරුමුරුමුරු. පම් පරම් පම් පම්. තා දින් දුක් නොදකිං දූනේ මාර් ඇන්ටි යාර් පාර පුරා රිරි රිරි පාඟ පාඟ චිඟි චිඟි චා.
මෙලස් තික්ක සබ් මීලන තා ගෝම් ගෝන යාන් තා තරි කිට හිංගන ඇත්ත
ඊ හල නන සල දල දා. ජිං ගුද ගද කමාරෝ නාසිත් යම් විනාසෝ දුර්ගන්ධම් අමාරෝ යාපම් රෝ ඩියාරෝ.
ඩියාරෝ. ඩියාරෝ. ඩියෝ රෝලොන් සමඟ පැය හැත්ත දෙකක් පුරාවට Fresh එකේ ඉන්න.
දුර්ගන්ධම් අමාරෝ යාපම් රෝ ඩියාරෝ. දුර්ගන්ධම් අමාරෝ යාපම් රෝ ඩියාරෝ.
දුර්ගන්ධම් අමාරෝ යාපම් රෝ ඩියාරෝ. හයෙ.
