pohottuwas-merits-without-crowds-on-labor-day-photos

ජාත්‍යන්තර කම්කරු දිනය මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වා තිබුනේ නැත. කැලණිය රජමහ විහාරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ආශිර්වාද පිංකමක්ද පවත්වා ඇති අතර ඊට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව තිබුණි.



gossiplanka collage