cover-up-the-coal-fraud-that-caused-a-world-crisis-and-increased-oil-prices---namal

පාර්ලිෙම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතා මෙසේ කියයි




ලෝකේ බොහෝ රටවල් මේ පිළිබඳව මීට පෙර සූදානම් වුණා. හැබැයි ඉතින් ගල් අඟුරු වංචාව නිසා වෙච්චි පාඩුව වහගන්න අද පළවෙනිම ටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා.

ඉතින් ගල් අඟුරු වංචාවෙන් පාඩුව අන්තිමට සමස්ත ජනතාවටම විඳ දරා ගන්න වෙනවා. ඉතින් ඒ විඳ දරා ගැනීම දැන් ලෝක යුද්ධයකට සීමා කරලා ඇඟ බේරගන්න හදනවා.




ඉතින් ආණ්ඩුවට තමන් තමන් රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරගන්න බැරි වෙනකොට ඒ පොරොන්දු පිළිබඳව ජනතාව තමන්ගෙන් ප්‍රශ්න කරනකොට තමන් ලෝක අර්බුදයක් ගැන පෙන්නනවා. දැන් මේ ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවේ කලින් කොහොමද කිව්වේ? ලෝක අර්බුද වැඩක් නැහැ කිව්වා. අපි ගන්න ඕනේ තීන්දු අපි ගන්න කිව්වා. එහෙම කියපු ජනාධිපතිවරයා දැන් ලෝක අර්බුදයක් ගැන කියනවා. අපිට බැනලා හරියන්නේ නැහැ.