teachers-on-hunger-strike-demanding-permanent-jobs-burn-harinis-coffin-on-the-road

වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබු අතර අද (27) දෙවන දිනට ක්‍රියාත්මක මෙම විරෝධතාව අතරතුර

වැතිර සිටින ගුරුවරුන් වැතිරගෙනම මධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර තිබුණි. මිනී පෙට්ටියක් ගෙනවිත් එතැන පිළිස්සීමට ඔවුන් කටයුතු කළ නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ග බාධා ඇතිවීම හා මාර්ගය අවහිරවීම සම්බන්ධයෙන් වාදයක් හටගත් අතර ඇති සත්‍යග්‍රහය අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර අද (27) උණුසුම් තත්ත්වයක් ඇති විය.




ඔවුන් “යුක්තියේ මළගම” ලෙසින් හඳුන්වන මල් වඩමක් හා 'හරිනි' නම යෙදූ මිනී පෙට්ටියක් පුළුස්සා දැමූවේ මෙම ස්ථානයේ සිටයි. පොලිසිය ප්‍රකාශ කළේ එය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසයි. එමෙන්ම උපවාසය නිසා පදික වේදිකාව අවහිර වන බව පොලිසිය පැවසීමත් සමග මෙසේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර විවාදාත්මක තත්ත්වයක්ද ඇතිවිය.. ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සාමාජිකයින් සිව් දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තවම වැතිර සිටින බව වාර්තාවේ.

teachers-on-hunger-strike-demanding-permanent-jobs-burn-harinis-coffin-on-the-road

teachers-on-hunger-strike-demanding-permanent-jobs-burn-harinis-coffin-on-the-road

teachers-on-hunger-strike-demanding-permanent-jobs-burn-harinis-coffin-on-the-road

teachers-on-hunger-strike-demanding-permanent-jobs-burn-harinis-coffin-on-the-road




teachers-on-hunger-strike-demanding-permanent-jobs-burn-harinis-coffin-on-the-road

gossiplanka image 1