gossiplanka thumbnail
තමාට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවතා දැමීමකදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මුණගැසිය හැකි බවත් පසුගිය කාලයේ ඇමරිකන් බදු අඩුකරගත්තේ තමාගේ කීමට බවත් පවසමින් මිහින්තලේ හිමි ඊයේ සිදු කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට කාරණාවක්වී විවිධ කොමෙන්ටු වැටී තිබේ.
පහත පළවන්නේ ඩේලි මිරර් පුවත්පතේ සමාජ මාධ්‍ය පිටුවක ඊට පළවූ පාඨක කොමෙන්ටු වලින් කොටසක එකතුවකි.සියලු කොමෙන්ටු කියවන්න මෙතැනින් click here


gossiplanka collage