director-general-of-the-national-institute-of-education-temporarily-resigns-from-his-position

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්වීමට පියවර ගෙන ඇත.

ඇය මෙලෙස ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ, 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වන විට සිදුකෙරෙන විමර්ශන අවසන් වනතුරුය.