ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා, වන ධාවන ශූර යුපුන් අබේකෝන් යුගදිවියට පිවිස තිබේ.ඊයේ(18) රාත්‍රියේ කොච්චිකඩේ පිහිටි සූරිය රිසෝට් හි දී විවාහ මංගල උත්සවය පැවැත්විණි.
යුපුන්ගේ අතගත් මනාලියෙ නමින් සාරා මරියදාසන් වේ. එම විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් මෙතැනින් click here
