operations-rooms-set-up-in-47-police-divisions-phone-numbers-made-public

 දිවයින තුළ මේ වන විට පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මහජනතාවට ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීම සඳහා දුරකථන අංකයන් දිවයින පුරා මේ වන විට පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නායයාම්, පස්කඳු කඩාවැටීම්, ජල ගැලීම් සහ දැඩි සුළං තත්වය හේතුවෙන් විශාල වශයෙන් මහජනතාව අනතුරු වලට හා පීඩාවට පත් වී ඇත.



එසේ හදිසි අවස්ථාවන් වලදී දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 47හි මෙහෙයුම් මැදිරි වෙත මහජනතාවට තොරතුරු දැනුම් දීමේ හැකියාව ඇති අතර එම මෙහෙයුම් මැදිරිවල දුරකථන අංකයන් පහත පරිදි වේ.