mahinda-nilanthi-kottahachchi

 මීට කලකට පෙර විශ්ව ළමා දින සැමරුම වෙනුවෙන් අරලියගහ මන්දිරයට ගොස් තිබූ නිලන්ති කොට්ටහච්චී දැරිය එවක මහින්ද රාජපක්ෂ අගමැති තුමාගෙන් ප්‍රශ්න විමසන අතර ඔහු ඊට පිළිතුරු දෙයි. නිලන්ති එම සිසු කන්ඩායමේ ප්‍රධානත්වය දරමින් මහින්ද 'මාමා' යයි අමතමින් ප්‍රශ්න අසන අයුරු එකල ස්වාධීන රූපවාහිනියේද විකාශය කර තිබුණ අතර මේ සමග පළවන්නේ එම වීඩියෝවයි.

 වත්මන් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති පසුගියදා මහින්ද හිටපු ජනපති සහභාගීවූ මංගල උත්සවයකට ගියා යැයි ඡායාරූපයක් සංසරණය වීමෙන් පසු මහින්ද -නිලන්ති අතර හමුවීම් ගැන කතාබස් මතුවිය. කෙසේ වෙතත් මන්ත්‍රීවරිය තරයේ පවසා ඇත්තේ එවන් උත්සවයකට නොගිය බවත් තමන් මහින්ද හමුවට ගොස් ආචාර නොකළ බවත්ය.
මහින්ද - නිලන්ති අතීත කතාබහේ වීඩියෝව මෙතැනින් Click here




gossiplanka image 1