ශ්‍රියන්ත මෙන්ඩිස් රංගධරයාගේ රංගන දිවියට දශක පහක් සම්පූර්ණ වීම සනිටුහන් කරමින් අඩසිය වසක රංගයාත්‍රිකයා නමින් ප්‍රත්‍යාවලෝකන ප්‍රසංගයක් සහ ප්‍රකාශන එළිදැක්වීමේ උලෙළක් 25 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්විණි.
මේ සමග පළවන්නේ එහි ඡායාරූප එකතුවයි.
සියලු ඡායාරූප මෙතැනින් click here
Pix By -Indika Mallawarachchi

