ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටින පාතාල නායකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ අයුරු පෙන්වන නාට්‍යමය වීඩියෝ දර්ශන ඉන්දුනීසියානු පොලිසිය විසින් නිකුත් කර තිබේ.කෙහෙල්බද්දර පද්මේ
ඇතුලු පිරිස ජකාර්තාහි අපාර්ට්මන්ට් එකක සැඟව සිටියදී එරට පොලිසිය අල්ලාගත් අයුරු එහි දැක්වේ. වීඩියෝ දෙකක් (කෙටි එකක් හා දිගු එකක්) පහතින්Short Video
Long Video

