ranil-online-who-was-discharged-from-the-hospital-thanks-everyone-in-a-video

මේ වනවිට හෘදයේ ධමනි හතරක් අවහිරවී එක් ධමනියක ක්‍රියාකාරීත්වය මත පමණක් දිවි ගෙවන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සිය රෝගී තත්වයට ප්‍රතිකාර ලබා නිවසට ගොස් විවේක සුවයෙන් සිටින අතර තමා වෙනුවෙන් ඔන්ලයින් ඔස්සේ උදව් කළ සැමට වාක්‍ය දෙකකින් ස්තූතිය පළකරන වීඩියෝවක් නිකුත් කර තිබේ.


ඔහු එහිදී මෙසේ කියයි.
'මම අත්අඩංගුවට ගත් වෙලාවේදී මං වෙනුවෙන් පෙනී සිටි ඔන්ලයින් ඔබ සියලු දෙනාටම මගේ ස්තූතියි. මින් පසු වෙලාවක මං ඔබ මුණගැහෙන්ට බලාපොරොත්තු වෙනවා. ...යළිත් ස්තූතියි'