ජනපති හිමිකම් අහෝසි පනත සම්මත වීමෙන් පසු කොළඹ විජේරාම මාවතේ නිවසින් පිටත්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද සවස වනවිට තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණ තිබුණි. ඔහු පිළිගන්නට ඔහුගේ පාක්ෂිකයින් පිරිසක් එහිදී කටයුතු කළ අයුරු දෙරණ ටීවී වීඩියෝව පහතින්

Loading posts...
Loading posts...