අබුඩාබියේ පැවති ආසියානු කුසලාන වීස්සයි20 තරගාවලියට සහභාගී වී එහි පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම හා නිලධාරීන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ තමා පරාජයේ වගකීම භාරගන්නා බවයි.
මෙම කතාව යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වෙද්දී ලැබී තිබෙන කොමෙන්ටු පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval