the-companys-cash-bag-is-in-the-drivers-closet-at-home

 බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරාගත් බව කියන එම ආයතනයේම රියැදුරා පැමිණිල්ල ලැබී පැය 24ක් තුළදී අත්අඩංගුවට ගත් බව

බම්බලපිටිය පොලිසිය කියයි.

අස්ථානගත වූ මුදල් මල්ලේ තිබූ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහක මුදලක්ද සොයාගෙන ඇත. එකී මුදල් තොගයේ වලංගු මුදල් රුපියල් කෝටියක් ද පළුදු නෝට්ටු රුපියල් 6000ක් සහ ඇමෙරිකන් ඩොලර් 1300ක්ද තිබූ බව පොලිසිය පවසයි.


වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් කුටියෙන් ලබාගත් රුපියල් කෝටියකට අධික මුදල් අඩංගු මල්ල බාරදී නොමැති බවට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු පොලිසියට ප

ැමිණිලි කිරීමෙන් පසු බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් ඉහත දී සේවයට පැමිණි අයකු බව පොලිසිය කියයි.34 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. නිවසේ සැකකරුගේ පයාගල අල්මාරියේ සඟවා තිබි රුපියල් එක්කෝටි තුන් ලක්ෂ අනූ හයදාහක් මුදලක් අඩංගු මුදල් බෑගය සොයා ගැනීමට මෙසේ සමත් විය.


සැකකරු මීට මාස හයකට පමණ පොලිසියේ ප්‍රධාන පොලිස් පද්මලාල් සම්පත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.