විජය පුවත්පත් සමාගම 2012 සිට මේ දක්වා මුද්‍රණය කළ 'අද' පුවත්පත අදින් පසු නතර කරන බව එම වෙබ් අඩවිය මගින් දන්වා ඇත. නිෂ්පාදන වියදම ඉහළයාම හේතුව වශයෙන් දන්වා ඇත.
මේ දක්වා පැවති කලාපවල අන්තර්ජාල සංරක්ෂිත ලිපි පමණක් ඉදිරියට නැරඹිය හැකි බව කර්තෘ මණ්ඩලය දන්වා ඇත.
වසර 13 කට පෙර 'අද' පුවත්පත ආරම්භ වූයේ එදිනෙදා තොරතුරු කෙටියෙන් පිටු කිහිපයක කුඩා පත්තරයක් ලෙස අඩු මිලට ලබා දෙමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval