sri-lanka-wins-third-odi-secures-series-win-against-bangladesh

 පල්ලේකැලේ හි පැවති  ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ තීරණාත්මක තරගයේදී බංග්ලාදේශය පරදා ජයගන්නටත් 2-1 ට ලෙස තරගාවලිය ජයගන්නටත් ශ්‍රී ලංකාව සමත් විය. 



ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඉන්පසුව, කුසල් මෙන්ඩිස්ගේ සුවිශේෂ ශතකය (124) මත ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළේය.

මෙම තරගයේදී බංග්ලාදේශය XI කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ ටස්කින් අහමඩ්  කඩුලු 2 ක් දවා ගත්තේය. හසන් මිරාජ් ද  කඩුලු 2 ක් දවා ගත්තේය, 
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ සෙසු පන්දු යවන්නන්ට එතරම් දෙයක් කළ නොහැකි විය.  කුසල් මෙන්ඩිස් මුළු තරගයේම සියලු අවධානය දිනා ගත්තේය. ඔහු විශිෂ්ට ශතකයක් ලබා ගත්තේය. ඔහුගේ ක්‍රීඩා දිවියේ හයවන ශතකය අවසානයේ ලකුණු 124 කදී නතර විය. ඔහු ඉනිම අවසන් කළේ පන්දු 114 කදී හතරේ පහර 18 කින්.



මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ අත්තිවාරම වන අතර චරිත් අසලංක එහි කුළුණයි. පන්දු 68 කදී ලකුණු 58 ක් රැස් කළ ඔහුගේ ඉනිම දේශීය කණ්ඩායමට ලකුණු කන්ද තරණය කිරීමට උපකාරී විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය
ලකුණු 286ක ඉලක්කයක් හඹාගිය  අතර බංග්ලදේශය පන්දුවාර 39යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේය.
අද තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා බවට පත්වූයේ කුසල් මෙන්ඩිස්ය.

Sri Lanka Innings 285-7 (50 Ov)
Batter R B 4s 6s SR
Pathum Nissanka c Parvez Hossain Emon b Tanvir Islam 35 47 4 0 74.47
Nishan Madushka c Shanto b Tanzim Hasan Sakib 1 4 0 0 16.67
Kusal Mendis (wk) c and b Shamim Hossain 124 114 18 0 108.77
Kamindu Mendis lbw b Mehidy Hasan Miraz 16 20 3 0 80.00
Asalanka (c) c Mehidy Hasan Miraz b Taskin Ahmed 58 68 9 0 85.29
Janith Liyanage hit wkt b Mehidy Hasan Miraz 12 17 0 0 70.59
Dunith Wellalage c Shamim Hossain b Taskin Ahmed 6 6 1 0 100.00
W Hasaranga not out 18 14 2 0 128.57
Chameera not out 10 8 1 0 125.00
Extras 5 (b 0, lb 2, w 3, nb 0, p 0)
Total 285 (7 Wkts, 50 Ov)
Did not Bat: M Theekshana , Asitha Fernando
Fall of Wickets
  • 13-1 (Nishan Madushka, 3.1), 69-2 (Pathum Nissanka, 14.4), 100-3 (Kamindu Mendis, 20.6), 224-4 (Asalanka, 40.3), 249-5 (Janith Liyanage, 44.6), 255-6 (Kusal Mendis, 45.4), 259-7 (Dunith Wellalage, 46.5)
Bowler O M R W NB WD ECO
Taskin Ahmed 10 0 51 2 0 0 5.10
Tanzim Hasan Sakib 10 0 41 1 0 1 4.10
Tanvir Islam 10 0 61 1 0 0 6.10
Mustafizur 10 0 52 0 0 1 5.20
Mehidy Hasan Miraz (c) 10 0 48 2 0 0 4.80
Shamim Hossain 4 0 30 1 0 1 7.50
Powerplays
Overs Runs
Mandatory 0.1-10 51
Bangladesh Innings 186-10 (39.4 Ov)
Batter R B 4s 6s SR
Parvez Hossain Emon c Nishan Madushka b Dunith Wellalage 28 44 4 0 63.64
Tanzid Hasan Tamim b Asitha Fernando 17 13 3 0 130.77
Najmul Hossain Shanto b Chameera 0 7 0 0 0.00
Towhid Hridoy b Chameera 51 78 3 1 65.38
Mehidy Hasan Miraz (c) c Janith Liyanage b Dunith Wellalage 28 25 4 1 112.00
Shamim Hossain st Kusal Mendis b W Hasaranga 12 18 1 0 66.67
Jaker Ali (wk) b Asitha Fernando 27 35 2 1 77.14
Tanzim Hasan Sakib c Kusal Mendis b Chameera 5 8 0 0 62.50
Taskin Ahmed b Asitha Fernando 1 3 0 0 33.33
Tanvir Islam c Nishan Madushka b W Hasaranga 8 10 2 0 80.00
Mustafizur Rahman not out 0 1 0 0 0.00
Extras 9 (b 0, lb 2, w 7, nb 0, p 0)
Total 186 (10 Wkts, 39.4 Ov)
Fall of Wickets
  • 19-1 (Tanzid Hasan Tamim, 2.6), 29-2 (Najmul Hossain Shanto, 5.5), 62-3 (Parvez Hossain Emon, 13.3), 105-4 (Mehidy Hasan Miraz, 20.6), 124-5 (Shamim Hossain, 27.1), 153-6 (Towhid Hridoy, 32.2), 162-7 (Tanzim Hasan Sakib, 34.4), 171-8 (Taskin Ahmed, 36.4), 182-9 (Jaker Ali, 38.5), 186-10 (Tanvir Islam, 39.4)
Bowler O M R W NB WD ECO
Asitha Fernando 8 0 33 3 0 1 4.70
Dushmantha Chameera 8 1 51 3 0 5 6.40
Maheesh Theekshana 6 1 18 0 0 0 3.00
Dunith Wellalage 9 0 36 2 0 0 4.00
Wanindu Hasaranga 8.4 1 35 2 0 1 4.00
Kamindu Mendis 2 0 14 0 0 1 7.00
Powerplays
Overs Runs
Mandatory 0.1-10 51