rohini-kavirathna-tells-the-speaker-to-shut-up-video

 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන වේලාවේ කථානායකවරයාට "අනේ පොඩ්ඩක් කටවහගෙන අහගෙන ඉන්නකෝ" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.



මන්ත්‍රීවරිය අතුරු ප්‍රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බව කථානායකවරයා එම අවස්ථාවේදී පැවසීය.
එම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. (video below)





Rohini Speak