මෑත කාලීනව පවත්වන විවිධ නම් සඳහන් සම්මාන උළෙල වල ඇගයීම් වටිනාකම පහළ මට්ටමක පැවතීමත්, මුදල් මත සම්මාන පිරිනමන බවට පැනනගින විවේචනත් මැද ඒ ගැන සෘජුව සඳහන් නොකර තමන්ගේ නම් ඉවත්කරගැනීමට කිහිප දෙනෙකු කටයුතු කර තිබේ.
ඉදිරි දිනයක පවත්වන්නට නියමිත 'පොපියුලර් අවොර්ඩ්ස් ' නමැති සම්මාන උළෙලෙහි නිර්දේශිත නම් ලැයිස්තු මීට දින කිහිපයකට පෙර 30 වනදා ප්‍රසිද්ධ කළ අතර එහි නම් අතර සිටි
- ජනප්‍රියම ගුරුවරයා සම්මානයෙන් දිනේෂ් මුතුගලත්,
- ජනප්‍රියම නර්තන ශිල්පියා සම්මානයෙන් ඔෂාන් ලියනගේත්,
- ජනප්‍රියම නර්තන ශිල්පිණිය සම්මානයෙන් AK Twins (අනු හා කනු) ඉවත්වන බව
මේ වනවිට නිවේදනය කර ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval