මේ දිනවල පොලිසිය සොයමින් සිටින ගනේමුල්ල සංජිව ඝාතනයේ මහමොළකාරිය ඉෂාරා සෙව්වන්දි සහ පාස්කු ප්‍රහාර මහමොළකරු සහරාන්ගේ බිරිය සාරා ජස්මින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇසුරින් වීඩියෝ මගින් ප්‍රතිනිර්මාණයට පත් කර ඇත. ඔවුන් දෙන්නාගේ වීඩියෝ දෙකක් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්තව පවතින්නේ පහත පරිදිය
Comments
Post a Comment
Your comment will be visible after approval