දේශපාලනඥ ගාමිණී ලොකුගේ ඊයේ (30) රාත්‍රී අභවප්‍රාප්ත වීමෙන් පසු ඔහු නියෝජනය කළ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ශෝකය ෆේස්බුක් පොස්ටුවකින් පළකර තිබුණ අතර ඊට වැටුණ කොමෙන්ටු තරමක් වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. මේ දක්වා කොමෙන්ටු පන්දහසකට වැඩි ප්‍රමාණයක් පළකර තිබෙන අතර
මියගිය ගාමිණී ලොකුගේ වෙනුවෙන් වැටුණ කොමෙන්ටු 5500 කින් කොටසක් පහත පරිදිය.




Comments
Post a Comment
Your comment will be visible after approval