විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජලනි ප්‍රේමදාස මහත්මිය සහ දියණිය පිරිසක් සමග අද කිරිවෙහෙර හා කතරගම පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
උදෑසන කිරිවෙහෙර වන්දනා කර මහසෙන් දේවාලයට සහ දැඩිමුණ්ඩ දේවාලයේ පූජාවට එක්වීමෙන් අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් බැහැ දැක වැදපුදා ගෙන ආශිර්වාද ලබාගෙන තිබේ.
ඉන් අනතුරුව අෂ්ටඵල බෝධීන් වෙනුවෙන් චීවර සහ මල් පූජා කර ගණ දේවාලයේ සහ කතරගම දේවාලයේ මුරුතැන් පූජාවට එක්වි ආශිර්වාද ලබා ගග් බව එම මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

