police-statement-news-of-fines-for-drunk-driving-is-false

 මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන බීමත්ව රිය පැදවීමේ වරදට දඩය ලක්ෂ 5 ක් කළ බවට වන පුවත සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව පොලිසිය දන්වා සිටී. මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද දන්වා ඇත.


ඒ ගැන පොලිස් මාධ්‍ය ඒකකය පළ කළ පෝස්ටුව පහතින්



gossiplanka image 1