කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීමේ පැවති ඡන්ද විමසීමෙන් කොළඹ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වීමෙන් පසු ඇය කෙටි කතාවක් පවත්වා සභාවට දැන්වූයේ නගරය සංවර්ධන කිරීමේ කාර්යයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහය දක්වන ලෙසයි.
ඇය කළ කතාව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval