
දෙහිවල, නැදිමාල, ඇන්ඩර්සන් පාර අසල අද (19) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවත් වාර්තා විය.
පුද්ගල තුවාල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බව පොලීසිය සඳහන් කර තිබේ.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නමැත්තගේ ඥාතින් වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බව සැක කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval