
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) අද සිදු කෙරිණි. කඩුවෙල කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී ඇයගේ දේහය ආදාහනය කළේ ඇයට ආදරය කළ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සියල්ල හඬවමිනි.







Loading posts...
Loading posts...