raigam-teles-2024-list-of-recommended-names

 2024 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 21 වැනි රයිගම් ටෙලීස් උළෙල  2025 මාර්තු 29 වන දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට පෙර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වොටර්ස්ඒජ් හිදී ‍ඊයේ 28 දින පැවැත්වූ අතර එහිදී හෙලිදරව් කළ නිර්දේශිත නාම ලැයිස්තුව පහත පරිදිය.
ටෙලි නාට්‍ය ආශ්‍රිත සම්මාන මුල් කොටස ලෙසත් රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් ආශ්‍රිත සම්මාන දෙවන කොටස ලෙසත් පහතින් පළවේ.