
කොළඹ, වැල්ලවත්ත, ධර්මාරාම පාර අසලදී අද (12) දහවල් මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් ඇළකට පෙරළී ගියේය.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, ඇළට වැටුණු වාහනය ගොඩ ගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කටයුතු කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
රථය බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval