Bankshall-Street-fire

පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැල් පවත්වා යන බංගසාල වීදියේ බැංග් බැංග් නමින් ප්‍රකට ගොඩනැගිල්ලේ අද (5) සවස ගින්නක් හටගෙන තිබෙයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා නිනි නිවන රථ 7 ක් පිටත් කර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ගින්න හටගෙන ඇත්තේ පළමු හරස්වීදිය කෙළවර බංගසාල වීදිය තුළයි.ගින්න  කඩ පේලිවලට පැතිරවීම වළක්වා ගන්නට ගිනි නිවන හමුදාව කටයුතු කරමින් සිටින අතර ගින්නට හේතුව මේදක්වා අනාවරණයවී නැත.