මාතලේ කන්දෙනුවර ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක අතුරුදන්ව ඇති බැවින් ඒ දැරිය සොයාගැනීමට සහය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ. විස්තර සහිත නිවේදනය පහතින්
Loading posts...