හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමාගෙන් ඉවත් කරන ලද ආරක්ෂක සංචිතය නැවත ලබා දෙන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කරනු ඇත

Comments
Post a Comment
Your comment will be visible after approval