
නව රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරයට පත් කෙරුණු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අද දින පස්වරුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.
මෙම අවස්ථාවට නව රජයේ පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ මහාචාර්ය ගෝමින් උඩුගමසූරිය, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සේනවීර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහිත උඩුවාවල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

editor@gossiplankanews.com