
බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද දින (19) කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේදී වැඩ භාරගන්නා ලදී.
ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයමින් මහජන මූලික බලශක්ති ක්ෂේත්‍රයක් ඇති කිරීමේ කාර්යයට නායකත්වය දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මහජනතාවට දැරිය හැකි මිලකට සුරක්ෂිත, පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසීමේ හැකියාව ලබාදීමට සැමට එක්වන ලෙසට ආරාධනා කළේය.
Gossip Lanka News email
editor@gossiplankanews.com
Comments
Post a Comment
Your comment will be visible after approval