
ඊයේ පැවති ඇමති මන්ඩල දිවුරුම් දීමේ උත්සවය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශේෂ කතාබහක් ඇති කර තිබේ.එයින් කියැවුණ එක් කාරනාවක් නම් ජනපතිවරුන් මේ දක්වා උස් ආසනවල සිට ඇමති වරු පත්කිරීමේ සම්ප්‍රදාය සම මට්ටම දක්වා වෙනස්වූ ආකාරයයි.
මේ සමග පළවන්නේ එම අදහසට අදාළ පෝස්ටු කිහිපයකි

Comments
Post a Comment
Your comment will be visible after approval