
බාල බෙහෙත් ගෙන්නුවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම මේ සමග පළවේ.මෙලෙස බේරාගත් නමුත් පසුව කෙහෙළිය අධිකරණය මගින් මෙම වරදට දඩුවමට ලක්කරන ලදි.
මෙම දෝෂාභියෝගය ගෙන ආවේ අරගල විරෝධයෙන්ද පසු රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබෙන සමයේ පත්වූ සෞඛ්‍ය ඇමති කළ වංචාවට එරෙහිව වීම විශේෂිතය.
තොරතුරු - මන්ත්‍රී ඩොට් එල්කේ




Comments
Post a Comment
Your comment will be visible after approval