
2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළේය.
එම ලකුණු පීඩීඑෆ් ගොනුවකින් මෙතැන ක්ලික් කර බලන්න
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා (ugc ac lk) වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි තොරතුරු දැනගන්නටද හැකිය
Comments
Post a Comment
Your comment will be visible after approval