
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් තොරතුරු අනුව, මෙම වසරේ දිවයින පුරා ප්‍රථම ස්ථාන දහය අතරට පත් වූ සිසු සිසුවියන්ගේ විස්තර පහත දැක්වේ. මෙහිදී ප්‍රථම ස්ථාන ගත් එක් සිසුවියක, දෙවන ස්ථාන සම ලකුණු ගත් 2 ක් , සිව්වන ස්ථාන සම ලකුණු ගත් 3 ක් හා සත්වන ස්ථාන සම ලකුණු ගත් 4 ක් සිටී.
ප්‍රථම ස්ථානය
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග
දෙවන ස්ථාන (2)
කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර
සිව්වන ස්ථාන (3)
කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන,
නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක
හත්වන ස්ථාන (4)
නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි,
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි,
පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ
මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම
Comments
Post a Comment
Your comment will be visible after approval