
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත. අද (23) දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා මෙම පත්වීම
ජනපති ලේකම් කාර්යාලයේදී සිදු කළේ සිය ප්‍රථම රාජකාරිය ලෙසිනි.
ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ පීඑච්ඩී (Phd) උපාධියක් හිමි අයෙකි. ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස සේවය කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval