
නව රජයක් පිහිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක තේරී පත්වීම හා ආසන්න කාලයේ පෙර රජය යටතේ හිටපු ජනපති පත්කළ ආණ්ඩුකාරවරුන් ගණනාවක් ඉල්ලා අස්වීම් භාරදී තිබේ. ඒ පහත අයයි
ඌව ආණ්ඩුකාර අනුර විදානගමගේ
සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා
Comments
Post a Comment
Your comment will be visible after approval