
අද (20) දින වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 790,095 ක් වූ අතර ඊයේ (19) දිනයට සාපේක්ෂව රුපියල් 10,084 ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 223,000 ක් ලෙසිනි.
කැරට් 22 පවුමක් රුපියල් 204,400 ක් හා කැරට් 21 පවුමක මිල රුපියල් 195,100 කි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,870 ක් වන අතර කැරට් 22 මිල රුපියල් 25,550 ක් සහ කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,550 රුපියල් 24,390 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval