
රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කැපවූ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබේ.
ඒ අනුව එහි ජාතික සංවිධායක ධුරය දිලුම් අමුණුගමට ලබා දීමට පියවර ගෙන තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval