
ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත පසුගිය සඳුදා (8) අතුරුගිරිය ටැටූ සාප්පුවේදී වෙඩි ප්‍රහාරයට ලක්වන ආකාරය දැක්වෙන නව කැමරා කොණවලින් යුතු සීසීටීවී වීඩියෝවක් පොලිසිය නිකුත් කර තිබේ.
මෙම දර්ශන වල ක්ලබ් වසන්තද ඔහුගේ ආරක්ෂකයින්ද සිටින අයුරු හා වෙඩි ප්‍රහාරය හමුවේ ප්‍රතිචාර දක්වන අයුරු දිස්වේ.
මෙම නව වීඩියෝව දෙරණ ටීවී නාලිකාව ඉදිරිපත් කර තිබුනේ පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval